දුරැතු පුර පසළොස්වක්පෝදා
මායා දින දර්ශනයට අනුව සෑම වසරකම පළමු මාසයේ එනමි ජනවාරි මසයේ මෙම පෝය උදාවෙි.හෙළ බෞද්ධ දින දර්ශනයට අනුව පළමු මාසය උදාාවෙි ( දුරැතු මාසය ) ඉතිහාස කථා වලට අනුව දුරැතු පෝය දින බෞද්ධ වංශකථාවෙි වැදගත් සිදුවීම් කිපයක් සිදුවි ඇත . 1) බුදුන්වහන්සේගේ පළමු ලංකා ගමනය ( කතීකවට ලක්වෙමීන් පවතී ) 2) සුමන සමන් බණ අසා සොවහාන් වීම ( සොවහාන් වීමෙන් පසු දේවත්වයට පත්වීම ) 3) සමන් දේවිදුන්ට කේෂ දතු පිරිනැමීම 4) උරැවෙල් දනවිවෙි වාසය කර තුන් බෑ ජටිලයන්ට ධර්මය දේශනාකර පැවිදි කිරීම