සිංහළ බෞද්ධ වංශකතාවේ සමන් දෙව්දුන් ගේ ආගමනය
සමන් දෙවිඳුන් ගැන මහාවංශයේ ද සඳහන් වේ බුදුන් වහන්සේගේ ධර්මය අසා අරහත් ඵලයට පත්වූ සමන් දෙවිඳුන් බෞද්ධ වංශ කතාවේ ප්රධානම දෙවිඳුන් වශයෙන් සැලකේ බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට පාත්ර වූ සමන් දෙවිඳුන් වීරවික්රම තැනැත්තෙකු පසුකාලීනව දෙවියකු වූ බවට සඳහන් වේ. තවත් වංශකතාවක සදහන්ව ඇත්තේ මැණික් ගැරීමට ඉමහත් ආශාවක් කැමැත්තක් දැක්වූ ආර්යකාමදේව නැමැති ඇමතියකු සමන් දෙවිදුන්ට දේවාලයක් සාදා දීමට භාරදී එය ඉටු කර දුන් බවට වංශ කතා වල සඳහන් වේ
ඇතමුන් සමන් දෙව්දුන් වශයෙන් උපත ලැබුවේ රාමගේ බාල සොයුරු වූ ලක්ෂ්මන් බවට ද විශ්වාස කෙරේ.
කතරගම දෙවිඳුන් විෂ්ණු දෙවිඳුන් අහිමි වන තැනම බෞද්ධ ජනතාවගේ ගෞරවයට පත්වන සුමන සමන් දෙවිඳුන් ද ලක්වැසි ජනතාවගේ ගෞරවයට පාත්රවේ.
සිරි පා සමය වන්දනාකරන බැතිමතුන්ගේ ආරක්ෂාවට සුමන සමන් දෙවිඳුන් භක්තියෙන් යුතුව ඇදහීමට සිරිපා කරුණා කරන බෞද්ධ ජනතාව ආදි කාලයේ පටන් හුරුවී ඇත එම කාලය තුලදී මන් දෙවිඳුන්ගේ නොයෙක් හාස්කම් ඇතිවන බවට විශ්වාසයක් පවතී.
අද වන විට ලංකාවේ සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් ප්රධාන දේව මන්දිර 2 පෙරහැරවල් පවත්වන අතර එය මහියංගනයේ පෙරහැරද සබරගමු රත්නපුර මහ සමන් දේවාල පෙරහැර ද විශේෂ තැනක් ගනී මෙය ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වයි
මහියංගනයේ පුරාණ රජමහා විහාරයේ වර්ෂිකව පවත්වන සමන් දේව පෙරහැර වටා බොහෝ ජනප්රවාද පවති එහි එක් ජනප්රවාද වන්නේ
සුමන නමි ගැමියෙක් සිට ඇත ඔහු බොහෝ ගුණයහපත් අයෙක් ගොවිතැන වැඩ කරමින් ජිවත් වී ඇත .බොහෝ පිරිසකට තම මහන්සියෙන් උපයාගත් බෝග නේලාගත් පසුව තම අසල්වැසි අයට බෙිදාාදීම දුකට සැපතට පිහිටි වු මෙි ගැමියා ලොතුරා බුදුන්වහන්සේ ගේන් බණ අසා රහත් භවට පත්ව ඇත .පසු කාලීනව ගමිවසීන් මෙි ගුණ යහපත් මිනිසා සිහිපත් කර වැදුමි පිදුම් කර ඇති අතර සුමන ගැමියා පසුව සුමන සමන් දේව්ියන් ලෙස ඇදහුව බව ජනප්රවාද යයී.
සමන් දෙවිඳුන්ගේ විශේෂ වූ හාස්කම් හා වංසකතාවේ සඳහන් සමන් දෙවියන්ගේ ආගමනය හා ඒ හා බැඳුණු සියලු විස්තර මෙම ලිපිය හරහා ගෙන ඒමට අපගේ බලාපොරොත්තුවයි දිගටම අප හා රැදී සිටින්නwww.purawarayakawaruna.blogsohp.com

Comments
Post a Comment