රුවන්පුර ඓතිහාසික පසුබිම

රත්නපුර පොත්ගුල් රජමහ විහාරය
            
       රත්නපුර පොත්ගුල රජමහ විහාරය 1 වන සියවසේදී වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා රජු විසින් ඉදිකරන ලද බවට හඳුනාගෙන ඇත( කිස්තු පුර්ව 89_77) මනරම් කඳු වළල්ලකින් වට වී කඳු පන්තියක් මුදුනේ ඉදිකර ඇති මෙම විහාරය ලෙන් විහාර ඝනයට අයත් වේ.
          පෙර රජ දවස ්‍රතිසංස්කරණය ඇතිබවට සාක්ෂි හමුවේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ්‍රතිසංස්කරණය කර බවට සාක්කි හමුවී ඇත.(1747-1782)
        ලෙන තුළ පිහිටා ඇති බුදු මැදුර අවටින් බොහෝ ඓතිහාසික වටිනාකමකින් යුත් සාක්කි හමුවී ඇත සාධක බොහොමයක් ද පවතී
රියන් (27) උස අඩි 40 ක් බුද්ධ ්‍රතිමා වහන්සේ පිහිටා ඇත ස්වාභාවික ගල් සිදුරුකර ඉදිකර ඇත. තවද සබරගමුව පුරවරය වැඩවාසය කරන්නා වූ සුමන සමන් දේවතාවුන් වහන්සේගේ හා විෂ්ණු දේවතාවුන් වහන්සේගේ ්‍රතිමා  පිහිටා ඇත.
     බෝ ගස ආසන්නයේ පොකුණක් ඉදිකර ඇත එහි ඖෂධීය ගුණයක් ඇති බවට ජනප්‍රවාදයේ පවතී එකල භික්ෂූන් වහන්සේලාට භාවනා කිරීම සඳහා ඉදිකරන ලද ආසන දෙකක් ද පවතී තවද රජදවස නිලධාරීන් වෙනුවෙන් තැනූ ආසන ඇති බවටද සාධක පවතී.
මෙහි ඇති විශේෂත්වය වනුයේ රහස් උමගයි උමං වහලය මත අලංකාර කරන ලද බිතුසිතුවම් බොහෝමයක් ඇත.
              මෙහි ඓතිහාසික පසුබිම සොයා යෑමේදීමතල⁣ේඅළුවිහරයේ ලේඛනයක පිටපතක් බෙදාහැරීමට මෙම විහාරස්ථානය යොදාගත් පවට පිටපත් හමුවී ඇත. මෙම විහාරස්ථානයේ ඇති ගෘහ නිර්මාණ ශිල්පය මහනුවර යුගයට අයත් බවට විශ්වාස කරේ කීර්ති ශී රාජසිංහ දවස ඉදිකර බවට ද විශ්වාස කෙරේ.

Comments

Popular posts from this blog

සිංහළ බෞද්ධ වංශකතාවේ සමන් දෙව්දුන් ගේ ආගමනය

පෝය දින වැදගත්කම හා චන්ද්‍ර මාස