අතීතය වැලලීමට නොදී මතු පරපුර උදෙසා තබන වැයම

         ලංකීය ඉතිහාසයේ සදාචාරාත්මක 

                           පෙළගැස්ම 

  ලොවක් මවීත කළ අපේ ආදී මුතුන් මීතන්ගේ උදාාරතර අනන්දනීය හෙළ බීමෙි සදාතනික මං සලකුණු වීද්දුත් අවකාශයේ සටහන් කර අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කිරීමට දරන මහගු වෑයමක අරමිඹය සහටන් කරන්න මුල්ම පරිස්සමයේ පලමු සටහනයි.
   අතීතය ලක්දිව ඉතා සරවත් බිමකි,පෞඩඉතිහාසයකට උරුම කමි ඇති ලක්දිව ලොව කිසිදු ජාතියකට ,හා රටකට දෙවැනි නොවු බවට අදට ඇති පුරාවිද්‍යා සදක ,ඉතිහාස ග්‍රන්ථ මඟින් අපට පැහැදිලිය.
     මනස්කාන්ත පරිසරයකට ධයාද වු අප මීහිපිට ඇති සුන්දර බිමක වසය කරන්න වසනාවන්ත පුරවැසියන් වෙමී.

Comments

Popular posts from this blog

සිංහළ බෞද්ධ වංශකතාවේ සමන් දෙව්දුන් ගේ ආගමනය

පෝය දින වැදගත්කම හා චන්ද්‍ර මාස

රුවන්පුර ඓතිහාසික පසුබිම