පෝය දින වැදගත්කම හා චන්ද්‍ර මාස




             චන්ද්‍ර මාස යනු බෞද්ධ වංශකථාවලට අනුව බෞද්ධ දින දර්ශනයයි.මෙම ක්‍රමය සැදි ඇතතේ පුර්ණ චන්ද්‍රය (සඳ) රාත්‍රි අහසේ දිස්වු දින සිට නැවත පුර්ණ චන්ද්‍රයා අහසේ දිස්වු දින අතර ඇති දින ගනන් කර එය හතරෙන් බෙදාය.
                 මෙම දින ගනන් කර පෝය හතරකට (4) බෙදාා ඇත.
1) පුර පසළොස්වක්පෝය(පුර්ණ චන්ද්‍රයා (සඳ) අහසේ පායන දින
2)අව අටවක (චන්ද්‍රයා පුර්ණ වු පසු ක්‍රමයෙන් අඩු වී හරි අඩක් දින
3)අමාවක (චන්ද්‍රයා අහසේ නැති දින
4)පුර අටවක(පුර්ණ චන්ද්‍රයා අහසේ පායන දිනට පෙර චන්ද්‍රයා හරි අඩක් වන දින
                     බෞද්ධ වංශකථාවල බොහෝ වැදගත් සිදුවීම් සිදුවී ඇත්තේ පුර පසළොස්වක්පෝය දිනවලය.එම සෑම දිනකටම සිි



දුවීමි බොහොමයක් ඇත .මෙිම ලිපිය ඉදිරියට සටහන් කරනු ලැබේ 

Comments

Popular posts from this blog

සිංහළ බෞද්ධ වංශකතාවේ සමන් දෙව්දුන් ගේ ආගමනය

රුවන්පුර ඓතිහාසික පසුබිම