දුරැතු පුර පසළොස්වක්පෝදා
මායා දින දර්ශනයට අනුව සෑම වසරකම පළමු මාසයේ එනමි ජනවාරි මසයේ මෙම පෝය උදාවෙි.හෙළ බෞද්ධ දින දර්ශනයට අනුව පළමු මාසය උදාාවෙි (දුරැතු මාසය )
ඉතිහාස කථා වලට අනුව දුරැතු පෝය දින බෞද්ධ වංශකථාවෙි වැදගත් සිදුවීම් කිපයක් සිදුවි ඇත .
1)බුදුන්වහන්සේගේ පළමු ලංකා ගමනය(කතීකවට ලක්වෙමීන් පවතී )
2)සුමන සමන් බණ අසා සොවහාන් වීම (සොවහාන් වීමෙන් පසු දේවත්වයට පත්වීම )
3)සමන් දේවිදුන්ට කේෂ දතු පිරිනැමීම
Comments
Post a Comment