Posts

Showing posts from January, 2019

දුරැතු පුර පසළොස්වක්පෝදා

Image
                                          මායා දින දර්ශනයට අනුව සෑම වසරකම පළමු මාසයේ එනමි ජනවාරි මසයේ මෙම පෝය උදාවෙි.හෙළ බෞද්ධ දින දර්ශනයට අනුව පළමු මාසය උදාාවෙි ( දුරැතු මාසය )                       ඉතිහාස කථා වලට අනුව දුරැතු පෝය දින බෞද්ධ වංශකථාවෙි වැදගත් සිදුවීම් කිපයක් සිදුවි ඇත . 1) බුදුන්වහන්සේගේ පළමු ලංකා ගමනය ( කතීකවට ලක්වෙමීන් පවතී ) 2) සුමන සමන් බණ අසා සොවහාන් වීම ( සොවහාන් වීමෙන් පසු දේවත්වයට පත්වීම ) 3) ⁣සමන් දේවිදුන්ට කේෂ දතු පිරිනැමීම  4) උරැවෙල් දනවිවෙි වාසය කර තුන් බෑ ජටිලයන්ට ධර්මය දේශනාකර පැවිදි කිරීම

පෝය දින වැදගත්කම හා චන්ද්‍ර මාස

Image
             චන්ද්‍ර මාස යනු බෞද්ධ වංශකථාවලට අනුව බෞද්ධ දින දර්ශනයයි.මෙම ක්‍රමය සැදි ඇතතේ පුර්ණ චන්ද්‍රය (සඳ) රාත්‍රි අහසේ දිස්වු දින සිට නැවත පුර්ණ චන්ද්‍රයා අහසේ දිස්වු දින අතර ඇති දින ගනන් කර එය හතරෙන් බෙදාය.                  මෙම දින ගනන් කර පෝය හතරකට (4) බෙදාා ඇත. 1)  පුර පසළොස්වක්පෝය (පුර්ණ චන්ද්‍රයා (සඳ) අහසේ පායන දින 2) අව අටවක (චන්ද්‍රයා පුර්ණ වු පසු ක්‍රමයෙන් අඩු වී හරි අඩක් දින 3) අමාවක (චන්ද්‍රයා අහසේ නැති දින 4) පුර අටවක (පුර්ණ චන්ද්‍රයා අහසේ පායන දිනට පෙර චන්ද්‍රයා හරි අඩක් වන දින                      බෞද්ධ වංශකථාවල බොහෝ වැදගත් සිදුවීම් සිදුවී ඇත්තේ පුර පසළොස්වක්පෝය දිනවලය.එම සෑම දිනකටම සිි දුවීමි බොහොමයක් ඇත . මෙිම ලිපිය ඉදිරියට සටහන් කරනු ලැබේ