Posts

Showing posts from October, 2018

රුවන්පුර ඓතිහාසික පසුබිම

Image
රත්නපුර පොත්ගුල් රජමහ විහාරය                     රත්නපුර පොත්ගුල රජමහ විහාරය 1 වන සියවසේදී වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා රජු විසින් ඉදිකරන ලද බවට හඳුනාගෙන ඇත( කිස්තු පුර්ව 89_77) මනරම් කඳු වළල්ලකින් වට වී කඳු පන්තියක් මුදුනේ ඉදිකර ඇති මෙම විහාරය ලෙන් විහාර ඝනයට අයත් වේ.           පෙර රජ දවස ්‍රතිසංස්කරණය ඇතිබවට සාක්ෂි හමුවේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ්‍රතිසංස්කරණය කර බවට සාක්කි හමුවී ඇත.(1747-1782)         ලෙන තුළ පිහිටා ඇති බුදු මැදුර අවටින් බොහෝ ඓතිහාසික වටිනාකමකින් යුත් සාක්කි හමුවී ඇත සාධක බොහොමයක් ද පවතී රියන් (27) උස අඩි 40 ක් බුද්ධ ්‍රතිමා වහන්සේ පිහිටා ඇත ස්වාභාවික ගල් සිදුරුකර ඉදිකර ඇත. තවද සබරගමුව පුරවරය වැඩවාසය කරන්නා වූ සුමන සමන් දේවතාවුන් වහන්සේගේ හා විෂ්ණු දේවතාවුන් වහන්සේගේ ්‍රතිමා  පිහිටා ඇත.      බෝ ගස ආසන්නයේ පොකුණක් ඉදිකර ඇත එහි ඖෂධීය ගුණයක් ඇති බවට ජනප්‍රවාදයේ පවතී එකල භික්ෂූන් වහන්සේලාට භාවනා කිරීම සඳහා ඉදිකරන ලද ආසන දෙකක් ...

අතීතය වැලලීමට නොදී මතු පරපුර උදෙසා තබන වැයම

Image
         ලංකීය ඉතිහාසයේ සදාචාරාත්මක                             පෙළගැස්ම    ලොවක් මවීත කළ අපේ ආදී මුතුන් මීතන්ගේ උදාාරතර අනන්දනීය හෙළ බීමෙි සදාතනික මං සලකුණු වීද්දුත් අවකාශයේ සටහන් කර අනාගත පරපුර වෙනුවෙන් තිළිණ කිරීමට දරන මහගු වෑයමක අරමිඹය සහටන් කරන්න මුල්ම පරිස්සමයේ පලමු සටහනයි.    අතීතය ලක්දිව ඉතා සරවත් බිමකි,පෞඩඉතිහාසයකට උරුම කමි ඇති ලක්දිව ලොව කිසිදු ජාතියකට ,හා රටකට දෙවැනි නොවු බවට අදට ඇති පුරාවිද්‍යා සදක ,ඉතිහාස ග්‍රන්ථ මඟින් අපට පැහැදිලිය.      මනස්කාන්ත පරිසරයකට ධයාද වු අප මීහිපිට ඇති සුන්දර බිමක වසය කරන්න වසනාවන්ත පුරවැසියන් වෙමී.